Dawasak Thiyewi Chords
Milton Mallawarachchi
Last Played 22/01/2026 17:00
Play Count 11021 Contributor: Sampath Galagedara
Play Count 11021 Contributor: Sampath Galagedara

View +66 more Milton Mallawarachchi Chords
Chord Diagrams for 'Dawasak Thiyewi' song:
[Chorus] ------------------------------------------ D D7 G දවසක් තියේවි වෙන්වුණු ඔබ මා D A නැවතත් මුණ ගැසෙනා D D7 G කඳුළක් තියේවි මා ළඟ එදිනේ D A D ඔබේ නමින් ගලනා [Verse 1] ------------------------------------------ D Bm D Bm D නැට්ටෙන් කඩලා මල විසි කළ විලසේ D Bm D Bm A වරදක් නැතත් මට ඔබ පිටු පෑ දවසේ D G A A7 D වල් මත් වුණා මා අසරණ පෙම් පියසේ G D මට තාම නොදැනේ මොනවා වුණාදෝ A A7 D අප දෙදෙනාට ප්‍රියේ [Verse 2] ------------------------------------------ D Bm D Bm D හිනැහෙනවා ඔබ මා හඬන දවසේ D Bm D Bm A නැළවෙනවා ඔබ ඔහු හා රස පහසේ D G A A7 D ඔබටත් ලැබේවි දවසක් මට වාගේ G D මට තාම නොදැනේ මොනවා වුණාදෝ A A7 D අප දෙදෙනාට ප්‍රියේ
66 More Songs by Milton Mallawarachchi:
Dawasak Thiyewi Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.